මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල ඇදුම් වවුචරයෙහි කිසිදු අඩු කිරීමක් සිදු කර නෑ- අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

    ජනවාරි 21, 2020

    පාසල් දරුවන්ගේ නිල ඇදුම් වවුචරයෙහි කිසිදු අඩු කිරීමක් සිදු කර නැතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    මේ වනවිට ලබා දී තිබෙන බදු සහනයේ වාසියද මෙයට ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී වාචික ප්‍රශ්නයක් යොමු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂ විතාන මහතා ගුරු සහායකයින් බඳව ගැනීම සම්බන්ධයෙන් පැනයක් යොමු කළේ ය.

    ඊට පිළිතුරු ලබාදුන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,ගුරු සහායකයින් බඳවා ගැනීමට වැඩපිළිවෙල සකස් කරමින් පවතින් බවත් එය විනිවිදභාවයෙන් සිදු කරන බවත් සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya