අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්

    ජනවාරි 20, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ අරලිය ගහ මන්දිරයේ සාකච්ඡාවක් අද (20) පැවැත්විණි.

    නව රජය පිහිටුවා මාස දෙකක් ඉක්ම යන අවස්ථාවේ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමුවීමට ලැබීම සතුටක් බවද එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් නැගූ ප්‍රශ්නවලට සාකච්ඡාවට එක් වූ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරු පිළිතුරු දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya