අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු විදුලි කප්පාදුවක් නෑ

    ජනවාරි 20, 2020

    වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය ද කිසි විටක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

    රජයේ නිලපුවත් වෙබ් අඩවිය සිදු කළ විමසුමක දී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කළ බවයි.

    කෙසේ වුවද,පවත්නා තත්ත්වය යටතේ,මෙගාවොට් 300ක ඒකක ප්‍රමාණයක් මිල දී ගැනීමට තීරණය කර ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.මෙහාවොට් 100ක ඒකක ප්‍රමාණයක් පුද්ගලික අංශායන් ලබා ගන්නා අතර එය තවදුරටත් දීර්ඝ කරන බවත්,මොවොට් 200ක ඒකක ප්‍රමාණයක් තරඟකාරි මිල ගණන් යටතේ මිල දී ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ද පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya