මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ගැටළු නිරාකරණය සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අවධානය

    ජනවාරි 19, 2020

    මහවැලි වික්ටෝරියා ‘ඊ’ කලාපයේ පළාත් දිනය මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (17) වෙනිදා උදෑසන දිගන මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යලයේ දී පැවත්විණි.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා
    මහතා ඇතුළු නිළධාරින් රැසක් එක්විය.
    මහවැලිය සම්බන්ධ ගැටළු සාකච්ඡා කොට ජනතාවට ඒ සදහා විසදුම් ලබා දීමට ද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහි දී කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya