මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යවරිය රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් කීපයක් නිරීක්ෂණය කරයි

    ජනවාරි 19, 2020

    රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල්වල සංවර්ධන අවශ්‍යතාවයන් සහ පහසුකම් සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අද (19) සහභාගී වෙයි.

    රත්නපුර රෝහල,කලවාන රෝහල,අයගම රෝහල,කිරිඇල්ල රෝහල අමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya