මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා‍ ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්යසාධන බළකායක්

    ජනවාරි 18, 2020

    දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා සියලු පාර්ශවකරුවන් සහ ආයතන සමග සම්බන්ධීකරණයෙන් යෝග්‍ය වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය
    තාක්ෂණික ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම සඳහා අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවීමට ජනාධිපතිතුමන්ගේ නිර්දේශයට අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා
    විසින් පියවර ගෙන ඇත.

    ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. එම කාර්ය සාධන බළකායේ නිලධාරීන් සඳහා අදාළ පත්වීම් ප්‍රදානය පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya