අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලියන 300 කට නොඅඩු ණය සහන පැකේජය සංචාරක කේෂත්‍රයටත්

    ජනවාරි 17, 2020

    කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබා දෙන රුපියල් මිලියන 300 කට නොඅඩු ණය සහන පැකේජය සංචාරක කේෂත්‍රය ආශ්‍රිත ව්‍යපාරිකයන්ටද ලබා දීමට රජය තීරණය කරයි.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ, පසුගිය බදාදා පැවති කැබිනට් මන්ත්‍රී හමුවේ දි ඊට එකගතාවය පල වූ බවයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya