අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා ඇති බලපත්‍ර රහිත ගිනි අවි රජයට භාර දීම සඳහා දින හතක සහන කාලයක් - රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    ජනවාරි 16, 2020

    පෙබරවාරි මස 05 වන දින සිට 12 වන දින දක්වා මෙම සහන කාලය ක්‍රියාත්මක වේ.

    අනවසර ගිනි අවි ළඟ තබා ගෙන සිටින පුද්ගලයින් මෙම කාලය තුළ දී එම ගිනි අවි ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු බව ආරක්ෂක අමාත්‍යංශය දන්වා සිටින අතර දිවයින පුරා සාමකාමී නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීම සඳහා මෙම ගිනි අවි තර්ජනයක් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ආරක්ෂක අමාත්‍යංශය තවදුරටත් දන්වා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya