අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට ජනපති මේ මාසයේ යාපනයේ සංචාරයක

    ජනවාරි 15, 2020

    උතුරේ ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනවාරි මාසය තුළ යාපනයේ සංචාරය කිරීමට නියමිත බව විදුලි බල රාජ්‍ය ඇමති හා රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

     

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (15) විදුලිබල අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දීය.

    ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ යුතුයි වැනි බොරු ගැටලු නොව උතුරේ ජනතාවට ඇති සැබෑ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම රජයට අවශ්‍ය බව ද ඇමතිවරයා පැවසීය.

    එසේම වතුකර ජනතාවගේ හා උතුරේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිම තම රජයේ මුලික අරමුණ බව ද ඇමතිවරයා වැඩිදුරටත් කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya