අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු මාසයේ පළමුවෙනිදාට ප්‍රථම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    ජනවාරි 13, 2020

    ''සභාග්‍යයේ දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ ආකාරයට ම මාර්තු මාසයේ පළමුවෙනිදාට ප්‍රථමව රැකියා විරහිත උපාධිධාරී සියල්ලටම දරුවන්ට රැකියා ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    දැනට තිබෙන සංඛ්‍යාලේඛන අනුව එම ප්‍රමාණය 50,000ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මෙම උපාධිධාරීන් අභ්‍යන්තර ද බාහිර ද,35 අඩු ද වැඩි ද යන්නත්, උපාධිය කුමක්ද යන්නත්,කුමන දේශපාලන පක්ෂයට අයිති ද යන්නත් නොබලා,බුද්ධිමත් ද යන්න පමණක් බලන්නැයි ද පැවසූ අමාත්‍යවරයා, ඉංග්‍රීසි,ගණිතය,විද්‍යාව,විදේශ භාෂා හදාරා ඇති දරුවන් පාසල් සඳහා බදවා ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya