මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් 18 දා සිට

    ජනවාරි 11, 2020

    2019 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු 2020.01.18 දින සිට 2020.01.26 දක්වා සිදු කිරීමට නියමිතව ඇත.

    මෙහි ඇමුණුමේ සඳහන් ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 27 න්, පාසල් 03 ක් ඇගයීම් කාලය තුළ දී සම්පූර්ණයෙන් වසා තබන අතර පාසල් 24 ක් කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya