මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක්'' උදෙසා ''අමා දම් සිසිලස'' ධර්ම දේශනාව අරලියගහ මන්දිරයේ දී

    ජනවාරි 10, 2020

    ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 194 වන ධර්ම දේශණය අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙනි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන විහාර පාර්ශවයේ මහා නායක ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහා නායක මාහිමියන් විසින් ධර්ම දේශනය පවත්වන ලදී.

    "පය ලන්නට මිරිවැඩි සඟලක් නොව ඇවිදින්නට පාදයක්" යන තේමාව යටතේ   පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන "ජීවය" වැඩ සටහනේ හයවන අදියර ලෙස කෘතිම පාද ද බෙදා දීමේ අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya