අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන අධිකරණ පද්ධතියක් සඳහා ප්‍රතිසංවිධානය අවශ්‍යයි- අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    ජනවාරි 10, 2020

    ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කර සම්පූර්ණ අධිකරණ පද්ධතියම ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඊයේ(09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසූවේ,19 වන සංශෝධන හරහා ලෝකු සැකයක් මතු වන බවත්,මේ සැකය දුරු කිරිම විශාල අභියෝගයක් බවත් පැවසිය.එම අභියෝගය ජය ගැනීම ආරම්භ කළ හැකිකේ අධිකරණය තුළින් ම පමණක් බව කීය.

    එසේම වර්තමානයේ අපි සුළුතර ආණ්ඩුවක් නිසා එම අභියෝගය ජයගැනීමට ජනතාව නිවැරදි තින්දුවක් ලබා දේවී යන බලාපොරොත්තුව තමාට ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya