අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක

    ජනවාරි 09, 2020

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (9) රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් ටෙලි සිනමා ගම්මානයේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කළේ ය.

    මේ අවස්ථාවට  රාජ්‍ය අමාත්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ද එක්විය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya