අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදපෙරදිග අර්බුදය නිසා ඉන්ධන ප්‍රශ්නයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට සූදානම්-අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    ජනවාරි 09, 2020

    මැදපෙරදිග ඇතිව තිබෙන අර්බුදය හේතුවෙන් යන් ලෙසකින් ඉන්ධන අර්බුදයක් නිර්මාණය වුවහොත් ඊට මුහුණ දිමට රජය සූදානම් බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

     

    මේ දිනවල ගල්ෆ් කලාපය තුළ මතුව ඇති යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඉන්ධන සම්බන්ධයෙන් ගැටළුවක් පැන නඟින්නේ දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය

    මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡාවක් සිදු වෙමින් පවතින බව සඳහන් කළ ඇමතිවරයා,මෙය කළමණාකරණය කිරිමේ හැකියාව රජය රජයට හැකි බව ද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya