අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්දිව උසම බුද්ධ ප්‍රතිමාවහන්සේගේ ගර්භ නිධානෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

    ජනවාරි 09, 2020

    ලක්දිව උසම බුද්ධ ප්‍රතිමාවහන්සේගේ ගර්භ නිධානෝත්සවය අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

    බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වී වසර 2,608 ක් සපිරෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ දී (ජනවාරි 10 දින) මහියංගන රජමහා විහාරස්ථානයේ පූජා භුමියෙහි මෙම මහා පුන්‍යකර්මය සිදු කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya