අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටවල් හතරකට නව තානාපතිවරු පත් කෙරේ

    ජනවාරි 09, 2020

    රජය විසින් රටවල් 4ක් සඳහා නව තානාපතිවරුන් 4 දෙනෙකු පත් කොට ඇත.

    මේ අනුව ආචාර්ය නලින් ද සිල්වා මහතා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන්ද, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන්ද, නෝර්වේ/ ශ්‍රී ලංකා තානාපති වශයෙන් ඒ.එල්.ඒ. අසීස් මහතාද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් මල්රාජ් ද සිල්වා මහතාද පත් කොට ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya