අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනත් කෙටුම්පත් කීපයක් පාර්ලිමේන්තුවට

    ජනවාරි 08, 2020

    පනත් කෙටුම්පත් කීපයක් අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි- 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික් කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත.

     පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා- 1975 අංක 01 දරන වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත

     1907 අංක 19 දරන විවාහ ( සාමාන්‍ය ) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය- විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත

    ශ්‍රී ලංකාවේ විවාහවීමේ අවම වයස හඳුන්වාදීම සඳහා වූ පනත් කෙටුම්පත

    සිවිල් නඩු විධාන සංග්‍රහය (627 වන වගන්තිය ) සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya