අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි කේන්ද්‍රයේ පැළ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවෙයි

    ජනවාරි 08, 2020

    " සෞභාග්‍යයේ දැක්ම " ජාතික ප්‍රතිපත්තිය යටතේ හැදෙන රටක් - වැඩෙන රටක් ජාතික රුක්රෝපණ ව්‍යාපෘතිය යටතේ මහවැලි කේන්ද්‍රයේ පැළ බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (7) පැවැත්විණි.

     

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ " සෞභාග්‍යයේ දැක්ම " ජාතික ප්‍රතිපත්තිය යටතේ හැදෙන රටක් - වැඩෙන රටක් ජාතික රුක්රෝපණ ව්‍යාපෘතිය වෙනුවෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.


    මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂක දයාශ්‍රි තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැළ 4000 ක් බෙදාදීමේ වැඩසටහන ඊයේ (07 ) දින මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී සිදුකෙරිණ.

     

    (ඡායාරූප:- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya