මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුධ හමුදා නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන්ට මුල්‍යාධාර ලබා දෙයි

    ජනවාරි 08, 2020

    යුධ හමුදා නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන්ට මුල්‍යාධාර ලබා දීමේ උත්සවයක් පසුගිය දා පැවැත්විණි.

    රාජකාරියේ නියුතු යුධ හමුදා නිලධාරීගේ පවුලේ සාමාජිකයන්ගේ සුබසාධනය තුළින් ජීවන තත්වය ඉහළ නැංවිමේ පරමාර්ථය පෙරදැරිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    මුල්‍යාධාර ලබා දීමේ උත්සවය නෙලුම් පොකුණ රඟහල් පරිශ්‍රයේදී යුධ හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානවයෙන් පැවැත්විණි.

     

    (ඡායාරූප:- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya