අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය විසින් මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත මුදල් ලබාදීමට නවත්වා නෑ- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    ජනවාරි 07, 2020

    රජය විසින් මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත මුදල් ලබාදීමට නවත්වා නැතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    රජය විසින් විමධ්‍යගත මුදල් ලබාදීමට නවත්වා නෑ. රටේ මුල්‍ය නීතිය යටතේ වෙන් කළ මුදල් ඒ ආකාරයෙන් ම ලබා දෙනවා. චක්‍රලේඛනවලට අනුකූලව ඒ මුදල් ඒ ආකාර්යෙන් ම සිදු වෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (7) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ට හිමිවන විමධ්‍යගත රමුදල් කපා දමා ඇති බව කියමින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා විසින් මෙම ප්‍රශ්නය මතු කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya