මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විවෘත කරයි

    ජනවාරි 06, 2020

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විවෘත කිරීම අද (6) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු විය.

    අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩි. එම්.එල්.බණ්ඩාරනායක මහතා හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ඒකකය විවෘත කෙරිණ.

    එහි දී අම්පාර මාධ්‍ය ඒකකය සඳහා අවශ්‍ය තාක්ෂණ උපකරණ රැසක් ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් පරිත්‍යාග කළේ ය.

    මේ අවස්ථාවට සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලකරත්න ලියනපටබැඳි මහතා ද එක්විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya