අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැරොලයින් ජූරි අගමැති හමුවෙයි

    ජනවාරි 05, 2020

    2019 ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි කැරොලයින් ජූරි මහත්මිය පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුව තිබේ. මේ අවස්ථාවට කැරොලයින් ජූරි මහත්මියගේ සැමියා මෙන් ම දියණිය ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya