මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ පොත්පත් ඇතුළත් ටැබ් පරිගණක මහා සංඝරත්නයට පූජා කෙරෙති

    ජනවාරි 05, 2020

    පාලි ත්‍රිපිටකය, අත්ත කතා, පාලි සිංහල ශබ්දකෝෂය ඇතුළු තවත් බෞද්ධ පොත්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කළ ටැබ් පරිගණක අතිපූජ්‍ය මහා සංඝරත්නය 5000ක් ස්වාමීන්වහන්සේලා වෙත පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(04) පස්වරුවේ සුගදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

    ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයේ අනුශාසක අති පූජ්‍ය මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙන් මෙලෙස ස්වාමීන් වහන්සේලා සඳහා බෞද්ධ ග්‍රන්ථ අන්තර්ගත කළ ටැබ් පරිඝණක යන්ත්‍ර පූජා කිරීමට තීරණය කෙරිණි.

    මේ අවස්ථවට අතිපූජ්‍ය මහා සංඝරත්නය ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya