මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන පළිගැනීම් ගැන සෙවීමට කමිටුවක්

    ජනවාරි 04, 2020

    පසුගිය කාලසීමාව තුළ දේශපාලන වශයෙන් පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ජගත් බාලපටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එකී කමිටුවේ ලේකම් වශයෙන් කටයුතු කිරීමට නීතිඥ සුමුදු කේ. වික්‍රමාරච්චි මහතා පත් කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya