අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායක සජිත්- සභානායක දිනේෂ්- ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් - විපක්ෂයේ සංවිධායක ගයන්ත

    ජනවාරි 03, 2020

    පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පිළිගත් බව කතානායක කරූ ජයසූරිය මහතා අද (3) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

    සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කර සිටින බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස 

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පිළිගත් බවත් නිවේදනය කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya