අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වරුණ ලියනගේ දිවුරුම් දෙයි

    ජනවාරි 03, 2020

    රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වරුණ ලියනගේ මහතා කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ප.ව 1.00ට පාර්ලිමේන්තුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

    අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගෙන් හිස් වූ මන්ත්‍රී ආසනයට මෙලෙස වරුණ ලියනගේ මහතා පත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya