ජනවාරි 27, 2020
tami eng youtube  twitter facebook

    නව රජය අධ්‍යාපනය දෙස බලන්නේ දරුවන්ගේ ඇසිනි - අධ්‍යාපන අමාත්‍ය

    දෙසැම්බර් 13, 2019

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතළු නව රජය අධ්‍යාපනය දෙස බලන්නේ දරුවන්ගේ ඇසින් බව අධ්‍යාපන , ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

    එසේම නව ආණ්ඩුවෙහි අධ්‍යාපනයේ දර්ශකය වන්නේ දරුවා බවත් එම ඇසින් බලා අධ්‍යාපනය නඟා සිටුවීමට සියලු දෙනා කැප විය යුතු බවත් ඒ මහතා මෙහිදී කීය.
    මෙහි අවසාන ඉලක්කය වනුයේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට ගෞරවනීය අර්ථයක් එක් කිරීම බව ද ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya