මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂඥ වෛද්‍යවරු අගමැති හමුවෙති

    දෙසැම්බර් 11, 2019

    වෛද්‍ය ක්‍ෂේත්‍රය වර්තමාන තත්වය හා මහජනතාවට ගුණාත්මක සේවයක් ලබාදීමට අවශ්‍ය ඉදිරි වැඩකටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂඥ වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් පසුගිය දා අරලියගහ මන්දිරයේදී සිදු විය.  එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව පවසා තිබේ.

    විශේෂඥ වෛද්‍යවරුන්ට පවතින වෘත්තීය ගැටලු සඳහා දීර්ඝකාලීන හා කෙටි කාලීන විසදුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya