අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රාජකාරි අරඹයි

    දෙසැම්බර් 11, 2019

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් පත් වී සිටින බී.කේ. එස්. රවීන්ද්‍ර මහතා රාජ්‍ය කළමනාකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ(10) වැඩ භාර ගත්තේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ට්ආරච්චි,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරු ඇතුළු නිලධාරීන් හා කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya