අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ ඇමැති තරුණ තරුණියන් සිතුවම් අදිනු දැක බලා ගැනීමට එක්වෙයි

    දෙසැම්බර් 08, 2019

    බණ්ඩාරවෙල නගරය අලංකාර කිරීම සදහා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් එක්ව බණ්ඩාරවෙල බස් නැවතුම් පොළේ සිතුවම් අදිනු දැක බලා ගැනීමට හා ඔවුන් දිරිමත් කිරීම සදහා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (7) එක් විය.

    එහිදි විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් චිත්‍ර අදිනු ලබන ස්ථානයට පැමිණි අමාත්‍යවරයා ඔවුන් සමග සුහද කථාබහක නිරත වුනු අතර ඔවුන් කරනු ලබන කාර්යයන් ඇගයීමට ලක් කරමින් දිරි ගැන්වීම සිදු කළේය.

    ඔවුන්ට අවශ්‍ය යම් සහායක් අවශ්‍යව පවතින්නේ නම් එය ලබා දෙන බව ද සදහන් කළේය.මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ හිටපු සභානායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා අතුළු පිරිසක් එක් විය..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya