ජනවාරි 28, 2020
tami eng youtube  twitter facebook

    මාලදිවයින විදේශ අමාත්‍යවරයා කතානායක හමුවෙයි

    දෙසැම්බර් 07, 2019

    මාලදිවයින විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහීඩ් මහතා සහ  කතානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් ඊයේ(06) පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදුවිය.


    පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා, ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඔමාර් අබ්දුල් රසාක් මහතා සහ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී කඩීජා නජීහා මෙනෙවියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya