අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධූරයට

    දෙසැම්බර් 06, 2019

    මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධූරයට පත් කර තිබේ.

    සන්නිවේදන ක්ෂේත්‍රයේ විද්වතෙකු වන කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ හිටපු අංශාධිපතිවරයකු හා පීඨාධිපතිවරයකු වූ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ගුවන්විදුලි ක්ෂේත්‍රය ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ  දෙස් හා විදෙස් අත්දැකීම් සහිත විද්වතෙකි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya