මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලට අධික වර්ෂාවක්- ඇල්ල වැල්ලවාය මාර්ගය අවධානම්- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    දෙසැම්බර් 04, 2019

    බදුල්ල දිස්ත්‍රික්කයට අධික වර්ෂපතනයක් ලැබෙන බවත් ඇල්ල- වැල්ලවාය මාර්ගය දැඩි අවධානම් තත්ත්වයක පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    මෙම මාර්ගය හෙට උදැසන දක්වා වසා දැමෙන බවත් මාර්ගයේ ගමන් කිරීම අවධානම් තත්ත්වයක් බවත් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් විකල්ප මාර්ග භාවිතා කිරීම උචිත බවත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya