දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    ආඩිඅම්බලම හා ගුවන්තොටුපල අතර මාර්ගය දෙසැම්බර් 07 -08 දෙදින වැසේ

    දෙසැම්බර් 03, 2019

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම හා ගුවන්තොටුපල අතර මාර්ගය දෙසැම්බර් 07 -08 දෙදින වසා තැබීමට නියමිතය.

    කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය (Katana Water Supply Project) මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම හා ගුවන්තොටුපල අතර මාර්ගයේ ජල නල එළිම මේ දිනවල සිදු කෙරෙන හෙයින් දෙසැම්බර් 07 දින සවස 6.00 සිට දෙසැම්බර් 08 වන ඉරුදින මධ්‍යහ්න රාත්‍රි 12.00 වන තෙක් එම මාර්ගයේ එක් මංතීරුවක් වසා තබන බවත් ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන මෙන් ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රි ලංකා) සංගමය  ගුවන්තොටුපල වෙත පැමිණිනෙන මඟින්ගෙන් ඉල්ලා සිටියි.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya