මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත්ව ඇති සිසුන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකියි

    දෙසැම්බර් 01, 2019

    ආපදාවට පත්ව ඇති සිසුන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකියි

    මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව ඇති සිසුන්ට අවශ්‍යනම් තමන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya