දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    ආපදා හේතුවෙන් 2000කට පීඩා- සහන සේවා ක්‍රියාත්මකයි

    දෙසැම්බර් 01, 2019

    මඩකළපුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවීමක් වාර්තා වූ බව ආපද කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

     

    ආපදා හේතුවෙන් මේ වනවිට පුදගලයින් 2000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින අතර පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථානවල රැදී සිටින බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    මේ වනවිට ඔවුන් සඳහා සියලු සහන සේවා ක්‍රියාත්මක බව ද ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya