අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් අධිකරණ ඇමැති සමඟ සාකච්ඡාවක්

    දෙසැම්බර් 01, 2019

    මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේ අධ්‍යක්ෂිකා අධිකරණ ඇමැති හමුවෙයි.

    මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේ අධ්‍යක්ෂිකා Miwa Panholzer Kato හා එකී සංවිධානයේ ගෝලීය නාවුක අපරාධ වැඩ සටහනේ ප්‍රධානී ඇලන් කොලේ ඇතුළු නියෝජිත පිරිසක් අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී හමු විය.

    එහිදී මත්ඩ්ජ්‍රව්‍ය මර්දනය, අපරාධ ආදී ක්ෂේත්‍ර කීපයක් පිළිබඳව සකච්ඡා කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya