අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති රජකාරි අරඹයි

    නොවැම්බර් 29, 2019

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

     මහා සංඝරත්නයේ ආශිර්වාදය මැඳ අමාත්‍යවරයා රාජකාරි ආරම්භ කළේ ය.

    මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙන් ම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින මාධ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීහු ඇතුළු ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya