මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරි අරඹයි

    නොවැම්බර් 28, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය පෙරදැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වැඩකරන රටක් නිර්මාණය කරන්නට සහ මෙම රට ඉදිරියට ගෙනයන්නට තමාට භාර දුන් වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැප වී කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරි අරඹමින් විජිත බේරුගොඩ මහතා පවසයි.

    අද (28) සෙත්සිරිපාය කාන්තා හා ළමා කටයුතු හා සමාජ කටයුතු අමාත්‍යංශයේ දී සුභ මොහොතින් වැඩභාර ගනු ලැබීය.

    මේ සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ කටයුතු  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, හිටපු අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ, අමාත්‍යංශයේ ලේකම් ශීලා මහානාම යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya