අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවැනි පාසල් වාරය නොවැම්බර් 29 වැනිදායින් අවසන්- නව පාසල් වාරය ජනවාරි 02 වැනි දා

    නොවැම්බර් 28, 2019

    රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     

    2020 වර්ෂයේ පළමු පාසල් වාරය 2020-01-02 වැනි බ්‍රහස්පතින්දා ආරම්භ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya