අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ රාජකාරි අරඹයි

    නොවැම්බර් 27, 2019

    දකුණු පළාතේ එකලොස්වැනි ආණ්ඩුකාරවරයා වශයෙන් ආචාර්ය විලි ගමගේ මහතා පසුගිය (25) දින පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් වැඩ භාර ගැනිම සිදු කළේය.

    පසුගියදා ජනාධිපතිතුමන් ඉදිරියේ ආණ්ඩුකාරධුරයේ දිවුරුම් දුන් විලී ගමගේ මහතා දශක 4කට වැඩි කාලයක් විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තිය අත්දැකිම් ඇති අයෙකු වේ. රජරට විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගත් ඒ මහතා රාජ්‍ය පරිපාලන සේවයේ ද, වෘත්තිකයෙකු වේ.

    නව ආණ්ඩුකාරධුරයේ වැඩ භාර ගැනිමේ අවස්ථාව සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්ද යාපා අබේවර්ධන මහතා, කංචන විජේසේකර මහතා ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක් ද එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya