මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු නාවික නෞකාවක් දිවයිනට

    නොවැම්බර් 27, 2019

    ඉන්දියානු නාවික හමුදාවේ ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා සදුදා දින (නොවැම්බර් 25) ත්‍රිකුණාමල වරායට ළඟා විය. නාවික හමුදා මාධ්‍යට අනුව ත්‍රිකුණාමල වරාය වෙත ළගා වූ සංචාරක ඉන්දියානු නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

    පුහුණු සංචාරය අවසන් වීමෙන් පසුව ‘නිරීක්ෂක්’ නෞකාව අඟහරුවාදා දින (දෙසැම්බර් 03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya