මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් ගම්පහදී

    නොවැම්බර් 27, 2019

    2019 මානසික සෞඛ්‍ය සතියට සහ ජාතික උපෙද්ශන දිනයට සමගාමීව "සියදිවි හානි කර ගැනීම වැළැක්වීමේ" මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් අද (27) පෙරවරු 9.00 සිට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර් ය මහාචාර් ය වසන්ත ප්‍රියදර් ශන හා රත්නපුර දිස්ත්‍රික් උපදේශන සමාජ සම්බන්ධීකරණ නිලධාරී ධර් ම සිරි මල්ලිකාරච්චි යන මහත්වරුන් විසින් මෙහිදී දේශන පවත්වනු ඇත.

    ප්‍රාථමික කර් මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ජාතික උපදේශන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් හා ගම්පහ දිස්ත්‍රිත් ලේකම් කාර් යාලයේ සංවිධානයෙන් මෙම වැඩමුළුව පැවැත්වේ.

     DMU/Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya