අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    නොවැම්බර් 26, 2019

    නව රජය පත් වීමෙන් අනතුරුව පවත්වන ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට (27)දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

     අද (26) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya