අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන් වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට සියල්ල සූදානම් - මහලේකම්

    නොවැම්බර් 26, 2019

    පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 3 දින රැස්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා අද (26) රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    රජයේ නිලපුවත් වෙබ් අඩවිය සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් මහලේකම්වරයා මේ බව කීය.

    එමෙන් ම මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු ද අවසන් වී ඇති බවත් හෙට දින පත් වන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ද ලබුණු පසු ආසන පැනවීම් සියල්ල අවසන් කෙරෙන බවත් මහලේකම්වරයා පැවසීය.

    පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව කළ විමසීමට පිළිතුරු දුන් මහලේකම්වරයා සඳහන් කළේ, මේ දක්වා ඒ සම්බන්ධයෙන් තීරණයක් හෝ නිශ්චිත ප්‍රකාශයක් සඳහන් කිරීම සිදු කළ නොහැකි බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya