අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමැති චමල් රාජපක්ෂ රාජකාරි අරඹයි

    නොවැම්බර් 26, 2019

    මහවැලි, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, වාරිමාර්ග, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යධුරයෙන් පිදුම් ලැබූ චමල් රාජපක්ෂ මහතා මහවැලි අමාත්‍යංශයේදී සිය රාජකාරි ආරම්භ කළේ ය.

    රාජකාරි ආරම්භ කිරීමේ අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දැක්වූ අමාත්‍යවරයා; දැන් කුරක්කන් පවා ආනයනය කරනවා. අපට ඕන අපනයනය කරන්න.හැම බෝගයක් ම ස්වයංපෝෂිත විය යුතු බව පැවසීය.

    මේ අවස්ථාවට අමාත්‍යාංශයේ හළ නිලධාරීහු රැසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya