මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටින් පිට වූ පොලිස් පරීක්ෂක පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කර කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට දැනුම් දෙයි

    නොවැම්බර් 25, 2019

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයා නිසි අවසරයකින් තොරව මෙරටින් පිටත් වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    policww1

     

    polis ww2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya