අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණමාලී සෑ රඳුන් මත නව රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය තැන්පත් කිරීම අද

    නොවැම්බර් 25, 2019

    අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන්වහන්සේ මත නව චූඩා මාණික්‍යය සහ චූඩා මාණික්‍ය තැන්පත් කර ඇති රත්‍රං පාදම තැන්පත් කිරීම අද (25) සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය. 

    රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය වන්දනාමාන කිරීම සඳහා ජනතාවට ලබාදෙන අවස්ථාව අද (25) මධ්‍යහ්නෙන් අවසන් වෙයි. රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීම  26 වනදා පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

    'රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය' වැඳපුදා ගැනීම සඳහා ජනතාවට මිට පෙර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සහ කුරුණෑගල ඇත්කඳ විහාරයේ දී ඉඩකඩ සළසා දී තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya