මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බෙල්ලන්විල රජමහා විහාරය වැඳපුදා ගනියි

    නොවැම්බර් 25, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳපුදා ගනිමින් මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාදය ලබාගත්තේ ය.

    ජනතාව භාර දුන් වගකීම් ඉටු කිරීමට තමන් කිසිසේත් පැකිලෙන්නේ නැතැයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදුටු අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ ය.

    එහිදී රටේ පවත්නා වත්මන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළ අතර ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක වන ලෙස බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ආශිර්වාදය ලබා දුන්හ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya